පරිණතභාවය කරා ගමන් කිරීම
මෑතකදී කරන ලද පරීක්‍ෂණයකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් වැඩිහිටියන් බවට පත් වූවා යයි විශ්වාස කරන වයස හඳුනා ගන්නා ලෙසටයි. තමන් වැඩිහිටියන් ලෙස සැළකූ අය නිශ්චිත හැසිරීම් ඔවුන්ගේ වැඩිහිටිකමට සාක්‍ෂි ලෙස පෙන්වා දුන්හ. අයවැයක් තිබීම සහ නිවසක් මිළට ගැනීම වැඩිහිටි භාවයේ ලකුණු ලෙස ඉහළින්ම සිටියේය. අනෙකුත් වැඩිහිටි ක්‍රියාකාරකම් වූයේ සෑම රාත්‍රියකම රාත්‍රී ආහාර පිසීම සහ