ලෝන්ඩ්‍රි (රෙදි සේදීමේ) දිනය
ඔහුගේ සභාව අසළ අඩු ආදායම් ප්‍රදේශයකින් ගමන් කරන අතර කොලරාඩෝ ප්‍රදේශයේ සභාපාලක චැඩ් ග්‍රැහැම් තම අසල්වාසීන් ගැන යාච්ඤා කළේය. එහිදී ඔහු හදිසියෙන්ම කුඩා ස්වයං ලොන්ඩරියක් දුටුවේය. ඔහු එය තුළට එබී බැලීය. එය පාරිභෝගිකයන්ගෙන් පිරී තිබුණි. එක් අයෙකු රෙදි වේලන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට කාසියක් ඉල්ලුවේය. එම කුඩා ඉල්ලීම සතිපතා “ලෝන්ඩ්‍රි දවසක්” ආරම්භ කිරීමට ග්‍රැහැම්ගේ සභාවට දායකත්වය