ඔබේ සිත් රැකගන්න
එක්සත් ජනපදයේ සිට දකුණු අප්‍රිකාවට සැතපුම් දසදහසක් පමණ ඈත ගමනකදී සභා සාමාජිකයන්, පවුලේ අය සහ මිතුරන් 250 කට වැඩි පිරිසක් සිටියෝය. “ඔබගේ සිත් රැකගන්න” කියා නායකයෙක් කෑ ගසන තුරු කණස්සල්ලෙන්, මැසිවිලි කියමින්, නොඉවසිල්ලෙන් සිටි සංචාරකයින්ගෙන් බසය පිරී තිබුණි. ඇය කියන්නේ කුමක්දැයි සභා සාමාජිකයන්ට වැටහුණි. ඔව්හු ඉක්මණින්ම නිශ්චල වූහ. ඇගේ වචන ඇත්තෙන්ම නිසල වීමට නොවේ. ඒවා […]