අප වපුරන වචනය නැමැති බීජය
චාර්ල්ස් ස්මෙඩ්ලි කිතුනුවන් අප්රිය කළේය. ඔහුට සාක්ෂි දැරීම පිණිස ඔවුන් ඔහුගේ නිවසේ දොරකඩට පැමිණෙන විට ඔහු ඔවුන්ට වෛර කළේය. සබත් පාසැල් ගුරුවරිය වන රූත් ටලේ ඔහුගේ පවුලේ අය මුණ ගැසීමට පැමිණ ඔවුන්ට සභාවට එන ලෙස ඇරයුම් කළ විට ඔහු උපහාසයෙන් බැලීය. “මට අඳින්න ඇඳුමක් නැහැ” කියා ස්මෙඩ්ලි කීවේය. “ඔබට එකක් ලැබුණොත් ඔබ සභාවට එනවාද?” කියා […]