විශ්මිත වූ නැණවත් මැවුම්කරුවාණන්
ජුවනීටා හතරැස් රෙද්දක ඉඳිකටුව ගසා නිල් පැහැති නූල ඒ තුලින් යැව්වාය. දින තුනක් ඇගේ අත් ක්රියා කළේය. ස්ථිරව සහ සෙමෙන් එක් කුඩා වර්ණවත් මැස්මක් නිර්මාණය විය. රෝස පාට මල් අතු සමඟ මල් තුන බැගින් වූ පොකුරු දෙකකි. ඒවා මසන ලද්දේ තද නිල් මොණරෙකුගේ තටු මතය. උගේ තටු විවිධ වර්ණ කොළ පාටින් යුක්ත විය. මාගේ සහෝදරිය […]