සිදුරු සහිත වතුර පෙරනයක්
ෂෙරිල් උදෑසන අවදි වූ විට පෙරදින රාත්රියේ ඇගේ කුස්සිය ජලයෙන් පිරී ඇති බව දුටුවාය. කැබිනට් තුළ, වතුර සින්ක් එක වටා සහ ශීතකරණය පිටුපසද ජලය පිරී තිබුණි. ඇය ඉක්මණින්ම ජලනල කාර්මිකයෙක්ට ඇමතුමක් දුන්නාය. ඔහු වහාම වරද වටහා ගත්තේය. සින්ක් එක යට වැරදි සහිත වතුර පෙරනයකි. ෂෙරිල් දිනයේ ඉතිරි කොටස කුස්සියේ ජලය ඉවත් කරමින් සිදුව ඇති හානියෙන් […]