සේවය කිරීමට කැඳවීම ලබා
විවාහක යුවළක් විශ්රාම ගැනීමට සුදානම් වූහ. පියකරු නිවසක්, නිදහසේ වැඩි කාලයක් සහ ඔවුන්ගේ සභාවේ සේවය කිරීමට නිසංසල කාලයක් භුක්ති විඳීමට එයින් හැකියාව ලැබුණි. නමුත් ඔව්හු ජේසුස් වහන්සේගේ බලවත් වචන සහිත දේශනාවක් ඇසූහ. “සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ එය නැති කරගන්නේය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැකගන්නේය” (මතෙව් 16:25). මේ පදය යමෙකුගේ ජීවිතය යටත් […]