දෙවියන් වහන්සේගේ නිර්මාණශීලි මාර්ග
පෝල්ගේ අසල්වැසි සහ සභාවේ හවුල් සාමාජික ඕවන් විසින් පෝල් ගැන හානිකර ඕපාදූප බෙදා හරිමින් සිටියේය. අසරණ වූ පෝල් යාච්ඤා කළේය. “දෙවියන් වහන්ස, මම මෙම කාරණය ඔබ වහන්සේට භාර දෙමි. මේ වැරැද්ද ඕවන්ට තේරුම් යන්න සැළැස්සුව මැනව”. පෝල් සිතුවේ සභා පාලක ඕවන්ට කතා කරයි හෝ බයිබල් අධ්‍යයනයක් තුළින් ඕවන්ට හැඟෙන්න සළස්වයි හෝ කියාය. නමුත් දෙවියන් වහන්සේ […]