දෙවියන් වහන්සේගේ සමාදානයට ආරාධනා කිරීම
සජ් ඌබර්ට්ගේ “නමෝ මරියනී” සජීව වැඩ සටහන නිසා සිතිය නොහැකි ස්ථානවල පවා සෙනඟ පිරී ගියේය. මැසචුසෙට්හි බර්ක්ෂයර් එන්නත් මධ්‍යස්ථානයක් සංගීත සන්දර්ශන ස්ථානයක් බවට පත් විය. ඒ ජාත්‍යන්තර ප්‍රසිද්ධ වීණා වාදක යෝ යෝ මා විසින් කෝවිඩ් 19 අවසන් එන්නත ලබා ගැනීමෙන් පසුව ක්ෂණික සංගීතයක් පැවැත්වීම නිසාය. ඔහුට සහනය ලබා දුන් සංගීිතය බෙදා ගැනීමට ඔහුට අවශ්‍ය විය. […]