අපගේ ප්‍රශ්නවලට ප්‍රඥාව
1707 දී බ්‍රිතාන්‍යයේ සර් ක්ලවුඩේස්ලි ෂවෙල් නායකත්වය දුන් අර්මදා නැව් සමූහය ඛේදවාචකයකට මුහුණ දුන්නේය. එකල නාවිකයන් දේශාංසක මැනීමට දැන සිටියේ නැත. ඔවුන් හරියටම සිටින ස්ථානයද දැන නොසිටියහ. අද්මිරාල් ෂවෙල්ගේ නැව් සමූහයට මෙම නොහැකියාව නිසා ඉතා දරුණු විපාක වලට මුහුණ දීමට සිදු විය. සිසිලියට ආසන්න මුහුදේදී නැව් හතරක් ගල්වල හැපී ගිලුණේය. අද්මිරාල් ෂවෙල්ද ඇතුළුව නැවියන් 1,400 […]