අන් අය තුළ ආයෝජනය කිරීම
101 වන වියේ සිටි ඉයුජීනියා ඩොඩිසන් මිය ගිය විට ඇය කොතරම් පොහොසත්ව සිටියේද කියා කිසිවෙක් දැන සිටියේ නැත. ඇය ඉතා අඩු මට්ටමකින් ජීවත් වූවාය. වසර පනහකට පෙර මිය ගිය ඇගේ ස්වාමි පුරුෂයා තබා ගිය විශාල වස්තු සම්භාරය ආයෝජනය කර ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් වශයෙන් සේවය කළාය. නමුත් ඩොඩ්සන් ඩොලර් මිලියන 35.6 ක් පිළිකා සහ දියවැඩියා පරීක්ෂණ […]