බයිබල් කථා වලින් ජ්වලිත වී
දෙවන ලෝක මහා යුද්ධය ගැන පොතක් කියවද්දී උතුරු අප්‍රිකාවේ කඳුකරයේ සටන 609 නැමති කතාව මට හමු විය. මාගේ පියා එහිදී දරුණු ලෙස තුවාල විය. මම එම සිද්ධිය දැන සිටියෙමි. නමුත් එම දිනයේ ඔහු මුහුණ දුන් විස්තර කියවන විට ඔහු ගැන මට මනා අවබෝධයක් ලැබුණි. බයිබලයේ පුද්ගලයන් ගැන කියවන විටත් මෙසේ සිදු වන්නේද? උදාහරණයක් ලෙස මග්දලායේ […]