පාඩුවේදී බලාපොරොත්තුව
බල්ලාව ඇවිදීමට ගෙන යන අතරතුර මාගේ ඥාති පුතා වන ඇන්ඩි මෝටර් රියක ගැටුණි. කෙනෙකු අනතුර දැක නතර වී ඔහුට කෘතිම හුස්ම ලබා දෙමින් ගිලන් රථයට කථා කළේය. කෘතිම ස්වසන යන්ත්රයක් සතියක් ඔහුව ජීවත්කර තැබුවේය. හදිසියේම ඔහුව ඖෂධ වලින් සහ යන්ත්රයෙන් ඉවත් කෙරුණි. ඒ නත්තල් දිනයට පසු දිනයයි. එදින ඔහු තම භාර්යාවටද දෙමාපියන්ටද දරුවන් පස් දෙනාටද […]