පිළිතුරු සඳහා යාච්ඤා කිරීම
මොනිකාගේ පුත්‍ර ඔගස්ටීන්ට සල්ලාල කමට ප්‍රසිද්ධ නගරයකට යාමට අවශ්‍ය වූ විට ඔහුව නොයවන්නැයි මොනිකා දෙවියන් වහන්සේගෙන් අයැදියාය. නමුත් ඔහු එහි ගියේ ඔහුගේ මවට මහත් දුකක් ගෙන එමිනි. නමුත් දෙවියන් වහන්සේ පසුව ඔහුව එහිදී පාවිච්චි කළ සේක. ඔහුගේ පාප කියා දෙමින් ඔගස්ටීන් පසුව යාච්ඤා කළේ “ඔබගේ ගැඹුරු ප්‍රඥාවෙන් ඇයගේ ආශාවේ ප්‍රධාන කාරණය ඔබ වහන්සේ දැන ගත් […]