දෙවියන් වහන්සේ අපගේ රජු
වසරක් රැකියාවක් නැතිව සිටි ඒතන්ට අවසානයේ හොඳ අවස්ථාවක් ලැබුණි. නමුත් ඔහුගේ බිරිඳ එය පිළිගැනීමෙන් ඔහුව නැවැත්වූවාය. “මෙය ඔබට හොඳද?” ඇය ඇසුවාය. “මෙය රාත්රී සේවා මුරයකි. පෙර රැකියාව මෙන් ඔබට ඉරිදා සේවයට යාමට අරගලයක් කරන්න සිදු වේවි”. ඒ ගැන කල්පනා කර යාච්ඤා කිරීමෙන් පසුව ඒතන් එය ප්රතික්ෂේප කිරීමට තීරණය කළේය. එහි වරදක් නොතිබුණද එය ඔහුට යහපත් […]