මුහුණු වැස්මක් නැත. ජේසුස් වහන්සේ පමණි
පුරාණ ග්‍රීසියේ ඛේදවාචක හෝ උපහාසය පිළිඹිබු කරන වෙස් මුහුණු නළුවෝ පැළඳ ගෙන සිටිති. එකම නාට්‍යයේ විවිධ චරිත රඟපෑමට වෙස් මුහුණු මෙම නළුවන්ට උපකාර වේ. ඒවා ස්ථිර නොවීය. එසේම ඒවායින් සත්‍ය පුද්ගලයන් නියෝජනය වන්නේද නැත. රඟපෑමට පමණක් භාවිතා කෙරේ. රඟපෑමෙන් පසු හැඟීම් සහිත වෙස් මුහුණු ගළවා දමනු ලබයි. කොලොස්සි 3:10 හි පාවුලූ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ට […]