වීරයෙක් තුළ ඇති බලාපොරොත්තුව
එක් චිත්රපටියක නීතියෙන් බලයක් නැතිව වුවද අපරාධ සමඟ සටන් කරන වීරයෙක් පෙන්වයි. ප්රධාන චරිතය ජයග්රහණය කළ නොහැකි යුද්ධයක් කරන බව පෙනේ. ඔහුගේ නගරය බලහත්කාරකම්, සොරකම් වලින් පිරී ඇත. නමුත් ඔහු සොයා ගත්තේ පොලීසිය, උසාවි ක්රමය සහ රාජ්ය සේවකයන්ද දූෂිත බවය. නගරය අත්හැර යෑමට ඔහුට නිතර නිතර පරීක්ෂාවන් පැමිණියේය. නමුත් අපගේ වීරයා තේරුම් ගත්තේ ජනතාවට බලාපාරොත්තුව […]