menu iChurch Library
translate th expand_more
close

දෙවියන් වහන්සේ ඔබගේ නම දන්නා සේක

දෙවියන් වහන්සේ ඔබගේ නම දන්නා සේක
එක් විශේෂිත පොත් ප්‍රවර්ධන වෙන්දේසියක පාඨකයන්ට ඔවුන්ගේ නම මුද්‍රණය කර ගැනීමට අවස්ථාව ලැබුණි. ගෙවීමට කැමති අයගේ නම ජනප්‍රිය කර්තෘ කෙනෙකුගේ පොතෙහි චරිතයකට යොදනු ඇත. වෙන්දේසියේ වැඩිම ඉල්ලුම්කරුට පොතෙහි පල කිරීමට නමක් දිය හැකි විය. ලැබුණ මුදල් සමාජ සේවයකට යොමු කෙරුණ අතර කර්තෘගේ නව කතාවද ප්‍රවර්ධනය කෙරුණි. බොහෝ සෙනඟ ඔවුන්ගේ නම මුද්‍රණය වෙනවා දැකීමට ආශා කරති. […]

More from

More Stories