දෙවියන් වහන්සේ ඔබගේ නම දන්නා සේක
එක් විශේෂිත පොත් ප්‍රවර්ධන වෙන්දේසියක පාඨකයන්ට ඔවුන්ගේ නම මුද්‍රණය කර ගැනීමට අවස්ථාව ලැබුණි. ගෙවීමට කැමති අයගේ නම ජනප්‍රිය කර්තෘ කෙනෙකුගේ පොතෙහි චරිතයකට යොදනු ඇත. වෙන්දේසියේ වැඩිම ඉල්ලුම්කරුට පොතෙහි පල කිරීමට නමක් දිය හැකි විය. ලැබුණ මුදල් සමාජ සේවයකට යොමු කෙරුණ අතර කර්තෘගේ නව කතාවද ප්‍රවර්ධනය කෙරුණි. බොහෝ සෙනඟ ඔවුන්ගේ නම මුද්‍රණය වෙනවා දැකීමට ආශා කරති. […]