ඔබ එය කරන්නේ මටයි
1963 සැප්තැම්බර් හී වේල්සයේ චිත්ර අඳින්නෙක් වූ ජෝන් පෙට්ස්ට ඇලබාමා හි බර්මිංහැම් වල 16 වන වීදියේ බැප්ටිස්ට් දේවස්ථානයේ ජනවාර්ගික අරමුණකින් කරන ලද බෝම්බ පිපිරීමක් ගැන අසන්නට පැබුණි. එහිදී කළු ඇමෙරිකානු තරුණියන් හතර දෙනෙකු මරණයට පත් විය. උදව් කිරීමට බලාපොරොත්තුවෙන් ඔහු සභාවේ වර්ණ කර තිබූ වීදුරු නැවත සවි කිරීමට පොරොන්දු විය. වේල්සයේ සෙනඟ ඉක්මණින් මුදල් එකතු […]