නටබුන් තුළින් පාඩම
“ඔබ නයි, කෘමීන්, ජගුවාර් සහ වෙනත් දේ වලින් පරෙස්සම් විය යුතුයි” කියා පුරා විද්‍යාඥ අයිවන් ස්ප්‍රාක් කීවේය. කපන කියත් සහ පොරෝ අතැතිව ඔහුද ඔහුගේ කණ්ඩායමද ඝණ වනාන්තරය තුළ නැතිවී ඇතැයි සිතන “ඔකුම්ටුන්” නගරය සොයමින් ගියහ. පුරාණ නගරය වරක් කාර්ය බහුලව තිබුණු යුකාටාන් අර්ධද්වීපයේ මායා සංස්කෘතිය සමඟ අන්තර්ධාන වී තිබුණි. එසේ වූයේ මන්ද කියා කිසිවෙක් නොදනී. […]