ක්රිස්තුස් වහන්සේගේ නැවත පැමිණිමට සුදානම්ව
එය සරත් සෘතුවේ අවසන් භාගය විය. මමත් මගේ භාර්යාවත් මෝටර් රථයෙන් ගමනක් යන්න සුදානම්ව සිටියෙමු. අප සැළසුම් කළ ගමනට දිනකට පෙර හිම වැටීම ආරම්භ විය. මම රථයට හිම ටයර් දමා ගෙන නොතිබූ බව මට කක්ෂණයකින් මතක් විය. හිම නිසා ටයර් කඩේ බොහෝ වේලා රැඳී සිටීමටද සිදු විය. හොඳින් සැළසුම් කළේ නම් එය මඟ හැරීමට ඉඩ […]