ජේසුස් වහන්සේ යාච්ඤාවට ප්‍රමුඛස්ථානය දීම
ආක්ටික් ආලෝකයක් වන “ඔරෝරා බොරියාලිස්” (උතුරු ආලෝකයන්) කොළ සහ දම් පාට ආලෝකයන්ට ප්‍රසිද්ධ විය. නමුත් ඒවා ඉලෙක්ට්‍රොනික කාන්දම් ගුවන් තරංග නිකුත් කරන බව ඔබ දැන සිටියාද? විශේෂ උපකරණ වලට මෙම ස්වාභාවික ගුවන් තරංග ඇසෙන කර කර හඬවල් වලට ඒවා පරිවර්තනය කළ හැකිය. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් නොඇසෙන විදුලි සහ කාන්දම් ශක්තියේ කම්පනයන් පටිගත කිරීමට ඔබ මිනිස් […]