ජේසුස් වහන්සේ නැතිවූ අය සොයන සේක
“මම මාගේ ජීවිතය පුරා ඔහුව සෙව්වෙමි” ඇස්වල කඳුළු සහිත බිල් කෝඩ්ස් එම වචන පැවසුවේ ඔහුගේ මල්ලී වන රොබර්ට්ස් සමඟ එකතු වුන විටදීය. පවුලේ ප්‍රශ්නයක් නිසා රොබර්ට්ස්ට මාස හතරේදී ඔවුන් වෙන්ව තිබුණි. වසර අසූවක් ඔවුන් එකිනෙකා දැක නොතිබුණි. බිල්ගේ මිණිපිරිය ඔහුගේ බිළිඳු මල්ලිව සොයා ගැනීමට උපකාර කර තිබුණි. තම මල්ලී ගැන සිතීම සහ සෙවීම බිල් කිසි […]