ස්ථිර මනසක්
සෙන් ෆ්රැන්සිස්කෝ ජයන්ට්ස් බේස්බෝල් කණ්ඩායමේ ක්රීඩකයෙක් ලෙස ඩෲ රොබින්සන් මානසික උච්චත්වයන් සහ අවමයන් ගැන දැන සිටියේය. ආබාධ ඔහුව කණ්ඩායමේ පහළ මට්ටම් වලට ඇද දමන විට ඔහු ආතතියට පත්වේ. මාව නැවත ඔසවා තබයිද? මා සුව වේවිද? නිවසේදී කණ්ඩායමේ අනිත් අය ක්රීඩා කරන ආකාරය රූපවාහිනියේ දකින විට “සම්පූර්ණයෙන් තනිවී, කොන්වී පාළුවෙන් ඉන්නාක් මෙන් මට හැඟේ” කියා ඔහු […]