menu iChurch Library
translate th expand_more
close

සෙමෙන්, ඉවසිල්ලෙන් දෙවියන් වහන්සේ තුළ වැඩීම

සෙමෙන්, ඉවසිල්ලෙන් දෙවියන් වහන්සේ තුළ වැඩීම
සගුවාරා පතොක් වර්ගය කිසිදා වැඩීමට හදිසි නොවන්නේය. ලෝකයේ ඉතා දුෂ්කර කාන්තාර ප්‍රදේශ වල වැඩෙන මෙම පැළෑටිය ජීවිත කාලය පුරා සෙමෙන් ස්ථිරව මුල් ඇද වැඩේ. පළමු දශකයේ එය අඟල් 1.5 ක් පමණ සුලුවෙන් වැඩේ. මල් පීදීමට වසර තිස් පහක් පමණ ගන්නේය. එහි එක අතක් වැඩීමට වසර පනහක් පමණ යන්නේය. කෙසේ වෙතත් ගස වසර දෙසියයක් පමණ පවතී. […]

More from

More Stories