සත්‍ය වස්තුව
ජේම්ස්, බලවත් කාන්දමක් දිග ලණුවක ගැට ගසා නිව්යෝර්ක් හි වැවක ජලයට දැම්මේය. කාන්දම් මසුන් අල්ලන්නා මඩ ගෑවුණු සියයේ ඩොලර් කොළ වලින් පිරුණු පෙට්ටියක් ඇද ගත් බව දැක පුදුමයට පත් විය. එය අපරාධයකට සම්බන්ධ නැති නිසා මුදල ජේම්ස්ට තබා ගත හැකි බව පොලිසිය පැවසුවේය. සමහර කොළ ඉතා දැඩි ලෙස දිරා තිබුණු නිසා ඒවා මාරු කිරීමට නොහැකි […]