දෙවියන් වහන්සේ සමඟ සමාන්තර ඉලක්ක
පෙර දැනුම් දීමකින් තොරව රැකියාවෙන් ඉවත් කෙරුණු විට විල්ට විශාල ආතතියක් ඇතිවී ඔහු මානසික රෝහලකට ඇතුළත් විය. සති දෙකක් පමණ කිසිදු ප්රගතියක් නොමැතිව එක් දිනක් ඔහු තම චිකිත්සක සමඟ දෛනික ඇවිදීමේ නිරත විය. ඔහු දැක සිනහවී චිකිත්සක පැවසුවේ ශාලාව වෙතට යාමේදී මම ඔබව පරදවන්නෙමි” කියාය. “ඒ සුලු ක්රියාව මා තුළ ඇති යමක් ඉස්මතු කළේය” කියා […]