දෙවියන් වහන්සේගේ උපකාරයෙන් මුදු මොළොක් පිළිතුරු
“ඕක වහන්න. මම ඇති වෙන තුරු දැක ඇත්තෙමි”. මී වදයක් පවත්වා ගෙන යන ආකාරය ගැන මම ඉගෙන ගන්නා විට වැඩිහිටි අත්දැකීම් සහිත මී මැසි පාලකයෙක් මට කීවේ එලෙසය. මම ඉක්මන් විය. වේගයෙන් දොර වැසුවේය. ඉන් කම්පනය ඇති වූ නිසා මී මැස්සෝ මාගේ හිස වටා රැස්වූහ. මම උන්ට සැලකීමට උත්සාහ දැරුවද මම කළේ තව තවත් උන්ව […]