දෙවියන් වහන්සේට සවන් දීම
සාකච්ඡාවකදී සෙලෙස්ටි හැඩ්ලී “යහපත් සාකච්ඡවක් සඳහා කරුණු 10 ක්” ඉදිරිපත් කරයි. ඉන් එකක් සහජ ඡානයට සම්බන්ධ බව පෙනේ. යහපත් සංවාදයක් සඳහා අප ඇහුම්කන් දිය යුතුය. බොහෝ විට අන් කෙනා කතා කරන විට අපි ඇත්තෙන්ම ඔවුන්ට සවන් දෙන්නේ නැතිව අප ඊළඟට කිව යුතු දේ මනසින් සකස් කරමින් සිටින්නෙමු. හැඩ්ලි කර්තෘ ස්ටීවන් කෝව් ව උපුටා දක්වයි. “අප […]