දෙවියන් වහන්සේ විසින් පිළිගෙන ඇත
ඔහු වෛද්‍යවරයෙක් විය. රෝගියාට ගෙවීමට නොහැකි වූවත් ඔහු කිසි දිනෙක රෝගියාව හරවා යවන්නේ නැත. ඔහුද සමාජයෙන් ප්රතික්ෂේපව සිටි කෙනෙකි. වෛද්‍ය අධ්‍යාපනයේ විශිෂ්ඨ වාර්තා තිබුණද ලන්ඩනයේ කිසිම ආරෝග්‍යශාලාවකින් හැරල්ඩ්ව භාර නොගත්තේ ඔහුගේ හමේ වර්ණය නිසාය. ඒහෙයින් ඔහු ඔහුගේ නිවසේ සේවය ආරම්භ කළ අතර බොහෝ විට අසරණයන්ට නොමිළයේ ප්‍රතිකාර කළේය. වෛද්‍ය හැරල්ඩ් මූඩි ඔහුගේ ජීවිතය ගත කළේ […]