දෙවියන් වහන්සේ විසින් වෙන අරමුණකින් දුන් ත්‍යාග
විශාල සාගර නෞකාවක් වන එස්.එස් යුනයිටඩ් ස්ටේස් නැව ගිල්වා දැමීමට කැප්ටන් ටිම් මුලේන් උනන්දුවෙන් ක්‍රියා කළේය. ඇත්තෙන්ම එය මුහුද පතුලටම යැවීමට ඔහුට ගෙවන ලද්දේය. සාගර හතක් තරණය කරන ලද නැව් සාගර පත්ලට යවා මුලේන් ඒවාට වෙනත් අරමුණක් දෙන්නේය. ගිලුණු නැව් කිමිදුම් කරුවන්ට ආකර්ෂණීය ගමනාන්ථයක් දෙන්නේය. එසේම වෙරළ ඛාදනය නවත්වන්නේය. දැන් සාගර මතුපිට ගමන් නොකරන නමුත් […]